ස්ලිට් (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගන්නා බව ඇමති බන්දුල කියයි
ස්ලිට් (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගන්නා බව ඇමති බන්දුල කියයි ********************************************* ස්ලිට් (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගන්නා බව ඇමති බන්දුල කියයි (26.10.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala) මතභේදයට ලක්ව ඇති මාලඹේ ශ්‍රී ලංකා පරිගණක තාක්ෂණ ආයතනය (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ උපදෙස් …