පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට
පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට ********************************************* පාස්කු ඉරිදා ජනපති කොමිසමේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 සභාවට (23.02.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති කාර්යාලය ඊයේ (22) ලබාදුන් පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් සහිත වෙළුම් 88 පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ පරිහරණය සඳහා කථානායක මහින්ද …