ඊයේ (18) මෙරටින් නව මරණ 170 ක්
ඊයේ (18) මෙරටින් නව මරණ 170 ක් ********************************************* ඊයේ (18) මෙරටින් නව මරණ 170 ක් (19.08.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala) දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ නංවමින් ඊයේ (18) මෙරටින් මරණ 170 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 6,604 ක් ලෙසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා …