පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි

පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි ********************************************* පුත්තලමේ හෙක්ටයාර 100 ක වනාන්තරයක් හෙළිපෙහෙළි කරයි (30.08.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම සහ කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි කැලෑ හෙක්ටයාර 100 ක් පමණ සම්පූර්ණයෙන් කපා දමා ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ නැවත වගාවක් සිදුකරන මුවාවෙන් මෙම හානිය සිදුකර …

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක් ********************************************* පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක් (30.08.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala) ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ‘එෆ්.46’ කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, මීටර 67.79 ක් …

‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් විසින් අල්ලාගැනේ …

‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් අල්ලාගනී.. ********************************************* ‘දෙරණ YouTube’ නාලිකාව හැකරුන් විසින් අල්ලාගැනේ … (30.08.2021 – 00:02 +0530 – lankacnews.com) ‘ටීවී දෙරණ’ නාලිකාවේ යූටියුබ් නාලිකාව( https://www.youtube.com/c/TVDeranaOfficial ) සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇත. දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා මේ බව තම සමාජ ජාල ගිණුම් ඔස්සේ නිවේදනය කර තිබේ. ඒ අතරම නාලිකාව අත්පත් කරගන්නා ලද කණ්ඩායම …

එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක්

එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක් ********************************************* එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක් (29.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala) ‘කොරෝනා එන්නත් ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකි’ බවට ඇතැම් පිරිස් ප්‍රකාශ සිදු කරන්නනේ කොට්ඨාශ මට්ටමින් එන්නත් ලබා දිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කමක් නොමැති විම හේතුවෙන් බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් චෝදනා කරනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ …

සතොස සහ සමුපකාර මගින් හෙට (30) සිට දුඹුරු සීනී රුපියල් 130 ට

සතොස සහ සමුපකාර මගින් හෙට (30) සිට දුඹුරු සීනී රුපියල් 130 ට ********************************************* සතොස සහ සමුපකාර මගින් හෙට (30) සිට දුඹුරු සීනී රුපියල් 130 ට (29.08.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala) සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් හෙට (30) සිට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 ක මිලකට ලබා ගැනිමට හැකි බව උක්, බඩ ඉරිඟු, කජු, …

පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින්

පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින් ********************************************* පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින් (29.08.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala) පැරණි රියදුරු බලපත්‍ර වලට අදාලව දැනට සුරක්ෂිතව පවතින ලෙජර් පොත්වල සටහන් කර ඇති තොරතුරු පරිඝණක පද්ධති වලට එක් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. …

අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම්

අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම් ********************************************* අවශ්‍ය වුවහොත් බරපතල රෝගීන්ට, තුන්වන (3) මාත්‍රාවත් සූදානම් (28.08.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala) බරපතල තත්ත්වයට පත්විය හැකි රෝගීන්ට ලබන නොවැම්බර්, දෙසැම්බර් වනවිට කොරෝනා එන්නතේ තුන්වන (3) මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය වුවහොත්, ඊට අදාළ කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න …

පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය

පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය ********************************************* පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය (28.08.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala) පොළොන්නරුව – මැදිරිගිරිය – බිසෝපුර ප්‍රදේශයේ පිහිටි මහවැලි අත්සලු පියස, මහවැලි විසිතුරු මත්ස්‍ය අලෙවිසල සහ මහවැලි මල් හා පැළ තවාන විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. 2019 වසරේ දී එවකට පැවති යහපාලන රජය මඟින් …

ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි

ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි ********************************************* ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි (28.08.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala) වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන තබමින් පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ (27) දින සිදුකළ …

මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක්

මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක් ********************************************* මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක් (27.08.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර කොරෝනා දත්ත වාර්තා කරන ‘අවර් වල්ර්ඩ් ඩේටා’ වෙබ් අඩවියට අනුව ජනගහණයට සාපේක්ෂව දෛනික කොවිඩ් මරණ වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව ලොව 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ලොව රටවල් 190 ක් අතරින්. තවත් කොරෝනා ආසාදිතයන් 2,122 …