විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්
විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක් ********************************************* විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක් (01.09.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala) මෙරට දෛනික කොවිඩ් ආසාධිතයින් ලෙස රෝගීන් 5,000 ක් පමණ වාර්තා වූවද විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක් පමණ සිටින බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. …