සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ්

සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ් ********************************************* සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ් (04.09.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි ‘පුංචි සිතුල්පව්ව චෛත්‍යය ගර්භය’ට හානි කර, එහි තිබූ නිධන් වස්තු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හත්දෙනා (7) ම මේ මස 7 …

පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක්

පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක් ********************************************* පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක් (03.09.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk) ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල රජයේ දැඩි නියාමනයක් යටතේ මෙරටට ගෙන්වන සහ භාවිත කෙරෙන පසුබිමක ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල කූඨ ලෙස අලෙවිකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට ‘අද දෙරණ …

වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා ********************************************* වයස 20-30 ත් අතර පිරිසට එන්නත ලබාදීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා (03.09.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala) පාසල් ළමයින් සඳහා ලබාදීමට සුදුසුම එන්නත ෆයිසර් එන්නත බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයින් යෝජනා කර ඇති බැවින් වෙනත් වයස් කාණ්ඩවල පුද්ගලයින් …

රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්

රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක් ********************************************* රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක් (03.09.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබාදීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැගසින් බන්ධනාගාරයේ සිට වවුනියාව බන්ධනාගාරය වෙත අදාළ ජේලර්වරයා …

නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා දීර්ඝ කරයි

නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා දීර්ඝ කරයි ********************************************* නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා දීර්ඝ කරයි (03.09.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. අද (03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන …

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල ගනන් නියම කළ ගැසට් නිවේදන නිකුත් වෙයි

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල ගනන් නියම කළ ගැසට් නිවේදන නිකුත් වෙයි ********************************************* සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල ගනන් නියම කළ ගැසට් නිවේදන නිකුත් වෙයි (02.09.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala) සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝවක් අලෙවි …

සීනි මංකොල්ලය සිදු වූ හැටි සහ ඊට වගකිවයුතු ප්‍රධාන සමාගම් මෙන්න – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

සීනි මංකොල්ලය සිදු වූ හැටි සහ ඊට වගකිවයුතු ප්‍රධාන සමාගම් මෙන්න – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය ********************************************* සීනි මංකොල්ලය සිදු වූ හැටි සහ ඊට වගකිවයුතු ප්‍රධාන සමාගම් මෙන්න – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය (02.09.2021 – 11:29 +0530 – lankaleadnews.com) 2020 ඔක්තෝබර් මාසයේදී (2020/10/14) ඒ වන විට සීනි වලට පනවා තිබූ රුපියල් 50 ක ආනයන බද්ද …

සීනි හා සහල් සඳහා පාලන මිලක්

සීනි හා සහල් සඳහා පාලන මිලක් ********************************************* සීනි හා සහල් සඳහා පාලන මිලක් (02.09.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala) ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සීනි හා සහල් සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවන බව යි …

හදිසි නීතිය අවශ්‍යය නැහැ! ‘වියත් මගේ’ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට කතා කළා නම් ප්‍රශ්නය ඉවරයි ! – ජාතික සංවිධාන එකමුතුව

හදිසි නීතිය අවශ්‍යය නැහැ! ‘වියත් මගේ’ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට කතා කළා නම් ප්‍රශ්නය ඉවරයි ! – ජාතික සංවිධාන එකමුතුව ********************************************* හදිසි නීතිය අවශ්‍යය නැහැ! ‘වියත් මගේ’ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට කතා කළා නම් ප්‍රශ්නය ඉවරයි ! – ජාතික සංවිධාන එකමුතුව (02.09.2021 – 04:30 +0530 – lankaleadnews.com) සීනි මිල ප්‍රශ්නය මුල් කරගෙන හදිසි නීතිය යටතේ …

සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි

සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි ********************************************* සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි (01.09.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala) මෙරට වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා. විදේශ අමාත්‍යාංශයේ ඊයේ (31) පැවති මෙම හමුවේදී පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ …