කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්
කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක් ********************************************* කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක් (09.09.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala) ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්. එලෙස සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු නේචර් …