මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා

මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා ********************************************* මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා (10.02.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala) කාබනික පොහොර යොදා සිදු කළ මෙවර මහ කන්නයේ අස්වැන්න සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැ යි බොහෝ ප්‍රදේශවල ගොවීන් පවසනවා. ඇතැම් ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ, රජයෙන් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර …

2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි

2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි ********************************************* 2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි (10.02.2022 – 11:46 +0530 – hirunews.lk/sinhala) විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 දෙසැම්බර් 29 වැනි දා නිකුත් කළ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා …

අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ

අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ ********************************************* අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ (10.02.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) අද (10) දිනයේ දී දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළා. එහි ලේකම් වසන්තා පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, විදුලිය ලබා දීම සඳහා අද (10) දිනට අවශ්‍ය ඉන්ධන ලංකා …

මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි

මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි ********************************************* මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි (09.02.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala) මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව යළි 8,000 සීමාව ඉක්මවා තිබෙනවා. මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (08) කෝටි 40 සීමාව ඉක්මවා ගියා. තවත් කොරෝනා ආසාදිතයන් 1253 ක් ඊයේ (08) වාර්තා වීමත් සමග …

බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් !

බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් ! ********************************************* බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් ! (09.02.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ‘ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන්’ නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව …

මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට

මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට ********************************************* මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට (09.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් (SLIIT) මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද පෙරේදා (07) …

පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට

පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට ********************************************* පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට (07.02.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala) මහනුවර – වත්තේගම – මඩවල ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ පස් කන්දකට යට වී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පස් කන්දට වූ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් …

සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා ********************************************* සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා (07.02.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala) හෙද ඇතුලු සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති 18 ක් අද (07) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛන්ඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට බාධා මතුව තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම වර්ජනය දියත් කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු …

බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්

බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් ********************************************* බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් (07.02.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala) විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ අනුව ඉදිරි සතිය සඳහා බලාගාර වෙත ඉන්ධන නිකුත් කිරීම තීරණය කරන බවයි වාර්තාවන්නේ. මීට සතියකට පෙර බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ …

සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක

සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක ********************************************* සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක (06.02.2022 – 19:24 +0530 – sinhala.adaderana.lk) වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය පවසයි. හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට …