ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි
ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි ********************************************* ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි (15.03.2022 – 12:22 +0530 – hirunews.lk/sinhala) බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් අද දිනයේ දී (15) අමරිකානු ඩොලරය ඉතා ඉහළ අගයකට අලෙවි කළා. ඒ අනුව අද (15) දිනයේ දී ඩොලරයේ අගය දැක්වුණේ රුපියල් 275 ක් ලෙසයි. යුක්‍රේන – රුසියානු යුද අර්බුදය සේම රට තුළ …