පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්
පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක් පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක් (09.05.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk) පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු දින 4 ක සිට අතුරුදන්වී ඇති බවට වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ පන්නිපිටිය, ඇරැව්වල, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි ‘කලණ මිහිරංග’ නම් පිරිමි දරුවෙකි. මීට වසරකට පෙර හටගත් හදිසි …