කිරිපිටි ආනයනකරුවන් තවමත් බලාපොරොත්තුවෙන්
කිරිපිටි ආනයනකරුවන් තවමත් බලාපොරොත්තුවෙන් ********************************************* කිරිපිටි ආනයනකරුවන් තවමත් බලාපොරොත්තුවෙන් (05.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala) අද (05) දිනය තුළ දී සිය ගනුදෙනු සිදු කරන බැංකුවලට මහ බැංකුවෙන් ඩොලර් විනිමය ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ වරායේ සිර වී ඇති කිරිපිටි …