සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක
සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක ********************************************* සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක (06.02.2022 – 19:24 +0530 – sinhala.adaderana.lk) වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය පවසයි. හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට …