යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ
යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ යාපනයේ මැර කල්ලි දෙකක් ගැටේ (24.01.2023 – 15:19 +0530 – lankadeepa.lk) යාපනයේ ක්‍රියාත්මක වන ‘ආවා කල්ලිය’ සහ ‘කැනී කල්ලිය’ අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ (2) සාමාජිකයින් කාර් …