15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ්
15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ් 15 හැවිරිදි දියණිය ගණිකා ජාවාරමේ යෙදවූ මව ඇතුළු හයක් (6) රිමාන්ඩ් (28.01.2023 – 07:42 +0530 – hirunews.lk/sinhala) පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි සිය දියණිය ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවක, ඇතුළු 6 දෙනෙකු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. …