වෛද්‍ය වර්ජනය අදත් (22)
වෛද්‍ය වර්ජනය අදත් (22) ********************************************* වෛද්‍ය වර්ජනය අදත් (22) (22.12.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala) විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වර්ජනය අද (22) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක යි. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඊයේ පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාව ද එකඟතාවකින් තොර ව …