ඩෙංගු මර්දන කටයුතුවලට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි

ඩෙංගු මර්දන කටයුතුවලට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි ඩෙංගු මර්දන කටයුතුවලට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි (15.05.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala) ඩෙංගු මර්දන කටයුතු සඳහා පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැවැත්වූ විශේෂ ඩෙංගු …

කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට

කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට (15.05.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala) වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තාවූ සුළු ගං වතුර තත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. ගිං ගගේ ජල …

ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරේ

ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරේ ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරේ (15.05.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ අඩංගු කුප්පි ලක්ෂයක් (1,00,000) භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ ඉන්දියාවෙන් …

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් අත්අඩංගුවේදී මියයයි

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් අත්අඩංගුවේදී මියයයි සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් අත්අඩංගුවේදී මියයයි (15.05.2023 – 12:00 +0530 – lankacnews.com) ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් ස්ථානය තුළ හදිසියේම රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. ඇයගේ නිවසේ සොරකමක් පිළිබඳව මෙම මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රශ්ණ කිරීම් අතරතුරු රෝගී වූ ඇය රෝහල් …

කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ

කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ කොළඹ නගරයේ ස්ථාන රැසක ආරක්ෂාව අදත් දැඩි වේ (14.05.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) ආරක්ෂාව භාර රජයේ ඉහළ ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ, කොළඹ විශ්වවිද්‍යාලය මුල් කරගනිමින් රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට රජයේ ඉහළම අංශ වෙත ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් තවදුරටත් මෙලෙස ආරක්ෂාව තහවුරු …

ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක්

ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක් ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක් (14.05.2023 – 21:53 +0530 – hirunews.lk/sinhala) තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් වැඩම කොට ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් පැවත්වීමට ගිය අවස්ථාවේදී ත්‍රිකුණාමලය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමගම අද (14) නගරයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගත්තා. මෙම විරෝධය එල්ල වී ඇත්තේ තායිලන්තයේ …

එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් ඉහළට

එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් ඉහළට එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් ඉහළට (14.05.2023 – 14:02 +0530 – hirunews.lk/sinhala) පසුගිය මාසයට සාපේක්ෂව එළවළු මිල ගණන් තුන් (3) ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව ලෙස වෙළෙඳුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ලෙස එළවලු තොග වෙළෙඳ පොලට නොලැබීමයි. මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් පවසනවා. …

‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදයි (14)

‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදයි (14) ‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදයි (14) (14.05.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala) ‘ලෝක අම්මාවරුන්ගේ දිනය’ අදට (14) යෙදී තිබෙනවා. අම්මා සමරන්නට දින අවැසි නොමැති බව අප සැමදා සිහිපත් කළත්, අද (14) සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා. සෑම වසරකම මැයි මාසයේ දෙවන (2) ඉරිදා දිනයයි අම්මාවරුන්ගේ …

දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට

දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදුන් පිරිස් අත්අඩංගුවට (14.05.2023 – 06:56 +0530 – hirunews.lk/sinhala) බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) දින රාත්‍රී 7 ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා …

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් (14.05.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala) පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ,තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම …