දැරියක අපයෝජනය කළ වල්සාදුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

දැරියක අපයෝජනය කළ වල්සාදුවෙක් රක්ෂිත බන්ධනාගාරයට දැරියක අපයෝජනය කළ වල්සාදුවෙක් රක්ෂිත බන්ධනාගාරයට (17.05.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේ විහාරස්ථානයක ලැග සිටි වල්සාදුවෙක් විසින් 11 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ වල්සාදු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අපයෝජනයට ලක්වූ දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධයෙන් පවත්වා ඇති 62 …

නැගෙනහිර පළාත ඔසවා තබන්නට සහයෝගය දුන් සැමට ස්තුතියි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ධුරයෙන් සමුගනිමින් කියයි

නැගෙනහිර පළාත ඔසවා තබන්නට සහයෝගය දුන් සැමට ස්තුතියි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ධුරයෙන් සමුගනිමින් කියයි නැගෙනහිර පළාත ඔසවා තබන්නට සහයෝගය දුන් සැමට ස්තුතියි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ධුරයෙන් සමුගනිමින් කියයි (17.05.2023 – 22:08 +0530 – lankaleadnews.com) ආණ්ඩුකාර ධුරයෙන් සමුගත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තම ධුරයේ වැඩ කටයුතු …

ජෙරම් ප‍්‍රනාන්දු CIA ඔත්තුකරුවෙක් .. කතෝලික සභාවටත් නැති ධනයක් ඔහු සතුව ..

ජෙරම් ප‍්‍රනාන්දු CIA ඔත්තුකරුවෙක් .. කතෝලික සභාවටත් නැති ධනයක් ඔහු සතුව .. ජෙරම් ප‍්‍රනාන්දු CIA ඔත්තුකරුවෙක් .. කතෝලික සභාවටත් නැති ධනයක් ඔහු සතුව .. (17.05.2023 – 22:02 +0530 – lankacnews.com) බුද්ධාගමට අපහාස කරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජෙරම් ප්‍රනාන්දු CIA ඔත්තු කරුවෙක් බව ‘ජාතික සංවිධාන එකමුතුවේ’ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ‘බෝර්න් අගේන්’ යනු …

ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකියි

ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකියි ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකියි (16.05.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala) බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති නැමැත්තා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා. කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය …

සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අත්අඩංගුවට

සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අත්අඩංගුවට සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අත්අඩංගුවට (16.05.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala) ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු (2) සහ මෝස්තර නිරූපිකාවක (1) ගේ නමින් ‘වට්ස් අප්’ ගිණුම් විවෘත කර උසස් පෙළ සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට …

කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර

කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර (16.05.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කර තිබෙනවා. ජුනි …

සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක්

සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක් සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක් (16.05.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala) සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ආපදා කළමනාකරණ …

‘එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වාහන’ ගැන කැබිනට් මණ්ඩලයෙන් අලුත් තීරණයක්

‘එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වාහන’ ගැන කැබිනට් මණ්ඩලයෙන් අලුත් තීරණයක් ‘එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වාහන’ ගැන කැබිනට් මණ්ඩලයෙන් අලුත් තීරණයක් (16.05.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala) එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ …

සුද්දන් පැහැරගත් පුස්කොල පොත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් යලි ලංකාවට ගේනවා.. – ඇමති සිසිර ලන්ඩනයේදී කියයි

සුද්දන් පැහැරගත් පුස්කොල පොත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් යලි ලංකාවට ගේනවා.. – ඇමති සිසිර ලන්ඩනයේදී කියයි සුද්දන් පැහැරගත් පුස්කොල පොත් විද්‍යුත් ප්‍රතිමුද්‍රණ වශයෙන් යලි ලංකාවට ගේනවා.. – ඇමති සිසිර ලන්ඩනයේදී කියයි (16.05.2023 – 08:40 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති සමයේදී විදේශයන් වෙත රැගෙන ගිය පුස්කොළ පොත් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් නැවත විද්‍යුත් …

කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට

කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට (15.05.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala) කළුතර හෝටලයක ඉහළ මහලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා (4) අද (15) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන අවා. සැකකරුවන් අතර මියගිය …