‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් එළියට
‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් එළියට ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් එළියට (20.02.2025 – 13:13 +0530 – hirunews.lk/sinhala) සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘ගනේමුල්ලේ සංජීව’ වෙඩිතබා ඝාතන කිරීම ඩුබායිහි සැඟව සිටින ‘කෙසෙල්බද්දර පද්මේ’ගේ උපදෙස් මත රුපියල් කෝටි එක හමාරක (1,50,00,000) කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු වූ ‘සමීර …