කොළඹ – මහනුවර මාර්ගය වැසේ
කොළඹ – මහනුවර මාර්ගය වැසේ ********************************************* කොළඹ – මහනුවර මාර්ගය වැසේ (10.11.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala) කොලඹ- මහනුවර ප්රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද (10) රාත්රී 10:00 ට පහල කඩුගන්නවෙන් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. රාත්රී 10 තෙක් එක මංතීරුවක් පමණක් විවෘත කර තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ …