පාකිස්ථානයේ ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු රිමාන්ඩ්
පාකිස්ථානයේ ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු රිමාන්ඩ් ********************************************* පාකිස්ථානයේ ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු රිමාන්ඩ් (05.12.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු සියල්කොට් අධිකරණය විසින් රිමාන්ඩ් කර තිබෙනවා. ඔවුන් හෙට (06) ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාකිස්ථානයේදී …