යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි
යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි ********************************************* යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි (17.12.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala) යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බවට නීතිපතිවරයා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතුකළා. ඒ ගිවිසුමට එරෙහිව …