වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට ********************************************* වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට (21.12.2021 – 00:31 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 ක් දක්වා ඉහළ යනු ඇති. මීට පෙර රුපියල් 157 ක්ව පැවති එහි මිල …