මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයයෙන් අනතුරු ඇඟවීමක්
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයයෙන් අනතුරු ඇඟවීමක් ********************************************* මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයයෙන් අනතුරු ඇඟවීමක් (23.12.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala) ඉදිරි සති තුනෙන් (3) පසුව මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා අද (23) මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ …