අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්
අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක් ********************************************* අඛණ්ඩ විදුලිය වෙනුවෙන් අධිකරණයට පෙත්සමක් (01.04.2022 – 15:19 +0530 – hirunews.lk/sinhala) කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදූලිය මහජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන තොග වහා ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික …