විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා
විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ********************************************* විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා (20.04.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala) ඊයේ (19) පස්වරුවේ රඹුක්කන ප්‍රදේශවාසීන් විසින් මාර්ගයට බැස ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් කඳුලු ගෑස් හා වෙඩි ප්‍රහාර එල්ල කළා. …