ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ
ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ ********************************************* ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ (02.05.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala) වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ස්වාධීන කණ්ඩායම් අතර තවත් හමුවක් අද (02) පැවැත්වීමට නියමිතයි. මෙම හමුවට පොදුජන පෙරමුණේ නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම …