රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග
රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යට වෙලා – අර්ජුන රණතුංග (07.11.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් ඇතුලු රටේ සෑම ක්ෂේත්‍රයක්ම මුදලට යටවී තිබීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් පරිපාලනය සදහා පත්කළ අන්තර් පාලන මණ්ඩලය …