හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට
හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට (11.12.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala) යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 05 දෙනෙකු ගෙවුණු දින 02 තුළදී ජීවිතක්ෂයට පත් වී තිබුණා. ඔවුන් වයස අවුරුදු 20, 28, 33, 42 සහ 65 යන වයස්වල පසුවූ අතර, එම …