ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුමක් ගැන ජන අරගල සන්ධානයෙන් අනාවරණයක්
ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුමක් ගැන ජන අරගල සන්ධානයෙන් අනාවරණයක් ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුමක් ගැන ජන අරගල සන්ධානයෙන් අනාවරණයක් (30.03.2025 – 20:35 +0530 – hirunews.lk/sinhala) එළැඹෙන 04 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදි වන බව ජන අරගල සන්ධානය …