හික්කඩුවේදී වෙඩි තැබීමක් – රෝහල් ගතකළ පුද්ගලයෙක් (1) මරුට
හික්කඩුවේදී වෙඩි තැබීමක් – රෝහල් ගතකළ පුද්ගලයෙක් (1) මරුට හික්කඩුවේදී වෙඩි තැබීමක් – රෝහල් ගතකළ පුද්ගලයෙක් (1) මරුට (03.04.2025 – 20:51 +0530 – hirunews.lk/sinhala) හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ දී අද (03) පස්වරු 07:00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු (1) විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී පිරිමියෙකු (1) සහ කාන්තාවක් …