ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට
ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* ඇන්තූරියම් පැළ රැගෙන ආ දෙදෙනෙකු (2) අත්අඩංගුවට (08.03.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala) නීතිවිරෝධී ලෙස රුපියල් කෝටියක් (1,00,00,000) පමණ වටිනා ඇන්තූරියම් මල් පැළ 400 ක් මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් …