සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී කප්පම් ඉල්ලන අලුත්ම විදිය හෙළිවෙයි
සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී කප්පම් ඉල්ලන අලුත්ම විදිය හෙළිවෙයි සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී කප්පම් ඉල්ලන අලුත්ම විදිය හෙළිවෙයි (19.02.2024 – 10:54 +0530 – sinhala.adaderana.lk) රජයේ ඉහළ තනතුරක් දරන නිලධාරිනියකගෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබුණේ මීට මාසයකට පමණ ඉහතදීය. ඉන් කියැවුණේ සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරව …