උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක්
උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක් උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක් (29.02.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala) අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ‘හීට් ස්ට්‍රෝක්’ රෝගී තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. ගත වූ පැය 24 තුල උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36.8 කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් …