ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පොලීසියෙන් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පොලීසියෙන් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පොලීසියෙන් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් (17.11.2025 – 13:37 +0530 – sinhala.adaderana.lk) ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ ඊයේ (16) රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය. ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි …