සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගනී

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගනී සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගනී (01.05.2025 – 13:26 +0530 – hirunews.lk/sinhala) සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි (2) වසර සිසුවෙක් සිය නිවසේදී ගෙළ වැළ ලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා. සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි. …

‘රෙදිවලට දාන ඩයි’ යොදා මිරිස් කුඩු රතු කරන ජාවාරමක් ‘හිරු CIA’ අල්ලයි

‘රෙදිවලට දාන ඩයි’ යොදා මිරිස් කුඩු රතු කරන ජාවාරමක් ‘හිරු CIA’ අල්ලයි ‘රෙදිවලට දාන ඩයි’ යොදා මිරිස් කුඩු රතු කරන ජාවාරමක් ‘හිරු CIA’ අල්ලයි (30.04.2025 – 21:55 +0530 – hirunews.lk/sinhala) රෙදි වර්ණ ගැන්වීමට යොදා ගන්නා ඩයි වර්ග යොදා මිරිස් කුඩු නිෂ්පාදන කරන කර්මාන්ත ශාලාවක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත ‘මතුගම හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී …

ඉන්ධන මිල පහළට – ලීටරයක් රුපියල් 05 කින්, 06 කින්, 12 කින්, 20 කින්

ඉන්ධන මිල පහළට – ලීටරයක් රුපියල් 05 කින්, 06 කින්, 12 කින්, 20 කින් ඉන්ධන මිල පහළට – ලීටරයක් රුපියල් 05 කින්, 06 කින්, 12 කින්, 20 කින් (30.04.2025 – 21:07 +0530 – hirunews.lk/sinhala) රුපියල් 299 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293 ක්. රුපියල් …

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිට

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිට ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිට (29.04.2025 – 16:36 +0530 – hirunews.lk/sinhala) ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් අද (29) දිනයේදී නීතිපතිවරයාට එය යොමු කළ බවයි. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අපරාධ …

රුපියල් කෝටි හතේ (7) මුදල් වංචාවකට පළාත් සභාවේ හිටපු ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) බන්ධනාගාරයට

රුපියල් කෝටි හතේ (7) මුදල් වංචාවකට පළාත් සභාවේ හිටපු ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) බන්ධනාගාරයට රුපියල් කෝටි හතේ (7) මුදල් වංචාවකට පළාත් සභාවේ හිටපු ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) බන්ධනාගාරයට (29.04.2025 – 18:17 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි හතකට (7,00,00,000) අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ …

පානදුර වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මරුට, එක් (1) අයෙකුට තුවල

පානදුර වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මරුට, එක් (1) අයෙකුට තුවල පානදුර වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මරුට, එක් (1) අයෙකුට තුවල (29.04.2025 – 06:31 +0530 – hirunews.lk/sinhala) පානදුර, හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක අද (29) අලුයම පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තැබීමක් …

මහනුවර පානීය ජලයේ කිසිදු අවදානමක් නෑ

මහනුවර පානීය ජලයේ කිසිදු අවදානමක් නෑ මහනුවර පානීය ජලයේ කිසිදු අවදානමක් නෑ (28.04.2025 – 19:01 +0530 – hirunews.lk/sinhala) දළදා ප්‍රදර්ශනයෙන් පසුව මහනුවර නගරයේ කිසිදු රෝග බෝවීමේ අවදානමක් නැතැයි මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා. මේ අතර මහනුවර නගරයේ පානීය ජලය සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොමැති බවද තහවුරු කරනවා. මහනුවර නගරයට පානීය ජලය සපයනු ලබන්නේ දුනුමඩලාව රක්ෂිත …

‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි

‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි ‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි (28.04.2025 – 12:32 +0530 – hirunews.lk/sinhala) ‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ’ ප්‍රකාශ ලබා දීමෙන් පසු ‘අල්ලස් කොමිසමෙන්’ (CIABOC) පිටව ගොස් තිබෙනවා. ඒ ඌව පළාන් මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ‘චාමර සම්පත් දසනායක’ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් …

බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට

බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට (27.04.2025 – 16:20 +0530 – hirunews.lk/sinhala) සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා මගින් ස්ටේට්පුර කුණු ඇළට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් …

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි (27.04.2025 – 05:53 +0530 – hirunews.lk/sinhala) ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 69 වැනි වියේ පසුවුණා. ගායන ශිල්පී සමන් ද සිල්වා කලක් රෝගාතුරව පසුවූ අතර, අද (27) අලුයම ‘ජෝන් කොතලාවල …