පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්! පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්! (02.09.2025 – hirunews.lk) ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද (02) දින උදෑසන කඩාවැදුණු ආණ්ඩුවේ පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහරදෙමින් බලහත්කාරයෙන් කාර්යාලය අත්පත් කරගැනීමට උත්සාහ කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ …

පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි

පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි (01.09.2025 – dinamina.lk) ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් ‘කෙහෙ­ල්බ­ද්දර පද්මේ’, ‘කමාන්ඩෝ ශලින්ත’ නොහොත් ‘පිට්ටුවා’, ‘පාණ­දුරේ නිලංග’, ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ යන පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්, කුලී ඝාත­ක­යන් ඇතුළු සිය ගණ­න­කගේ …

වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (31.08.2025 – hirunews.lk) වෙන්නප්පුවේදී පුද්ගලයෙකු කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් (1) සමඟ සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අපරාධයට භාවිතා කළ බවට සැක කෙරෙන කඩුවක් සහ මෝටර් රථය ද පොලිස් …

රනිල්ගෙන් සජිත්ට කොළ එළියක් : සජබ හා එක්වූ අයට පැනවූ අත්හිටුවීම් ඉවතට

රනිල්ගෙන් සජිත්ට කොළ එළියක් : සජබ හා එක්වූ අයට පැනවූ අත්හිටුවීම් ඉවතට රනිල්ගෙන් සජිත්ට කොළ එළියක් : සජබ හා එක්වූ අයට පැනවූ අත්හිටුවීම් ඉවතට (31.08.2025 – hirunews.lk) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය සමඟ එක් වූ සියලුම පක්ෂ සාමාජිකයින්ට පනවා තිබූ අත්හිටුවීමේ නියෝග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව …

අල ලූනු බදු අර්බුදයක් : අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි !

අල ලූනු බදු අර්බුදයක් : අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි ! අල ලූනු බදු අර්බුදයක් : අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි ! (30.08.2025 – 14:01 +0530 – deshaya.lk) ආනයනික ද්‍රව්‍ය සඳහා බදු පැනවීමේ ප්‍රතිපත්තියට පටහැණිව අල සහ ලූනු සඳහා බදු ඉහළ දමන ලෙසට ‘මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා’ගෙන් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ ‘මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති …

ඇඹිලිපිටියේ කුඩු සිද්ධියට ‘බැකෝ’ සමන්ගේ බිරිඳ සී.අයි.ඩී. අත්අඩංගුවට

ඇඹිලිපිටියේ කුඩු සිද්ධියට ‘බැකෝ’ සමන්ගේ බිරිඳ සී.අයි.ඩී. අත්අඩංගුවට ඇඹිලිපිටියේ කුඩු සිද්ධියට ‘බැකෝ’ සමන්ගේ බිරිඳ සී.අයි.ඩී. අත්අඩංගුවට (30.08.2025 – hirunews.lk) ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන නිදහස් කළ ‘බැකෝ සමන්’ගේ බිරිඳ ‘පී.එස්. ලක්ෂානි’ නමැත්තිය ‍ඊයේ(29) මෙරටට පැමිණීමෙන් අනතුරුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ’ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් වන ඇය මිද්දෙණිය උලහිටියාවේ පදිංචිකාරියකි. …

ජාතික රෝහලේ රු. කෝටි 250 ක දුෂිත ගණුදෙනු ගැන පරීක්‍ෂණ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ජාතික රෝහලේ රු. කෝටි 250 ක දුෂිත ගණුදෙනු ගැන පරීක්‍ෂණ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජාතික රෝහලේ රු. කෝටි 250 ක දුෂිත ගණුදෙනු ගැන පරීක්‍ෂණ (29.08.2025 – 18:20 +0530 – lankacnews.com) විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේදී සිදු වූ විගණන වාර්තාවක් මත විමර්ශන …

ලංවිම ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් රට පුරා විදුලිය බිද වැටේවි – වෘත්තිය සංගම්

ලංවිම ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් රට පුරා විදුලිය බිද වැටේවි – වෘත්තිය සංගම් ලංවිම ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් රට පුරා විදුලිය බිද වැටේවි – වෘත්තිය සංගම් (30.08.2025 – 03:16 +0530 – lankacnews.com) කඩිනම් සහ අවුල් සහගත, සැලැස්මකින් තොරව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව ‘ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය’ (CEBEU) විසින් ආණ්ඩුවට චෝදනා කරයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් රට පුරා විදුලි …

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනපති රනිල් පිටව යයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනපති රනිල් පිටව යයි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනපති රනිල් පිටව යයි (29.08.2025 – hirunews.lk) කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. රෝහලෙන් බැහැරව ගියද ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව ඔහු නිවසේ තවදුරටත් විවේක …

රාජිත කිරින්ද ධීවර වරායේ වැලි කැණීමෙන් රජයට රු. කෝටි 2 ක් පාඩු කරලා – අල්ලස් කොමිසම

රාජිත කිරින්ද ධීවර වරායේ වැලි කැණීමෙන් රජයට රු. කෝටි 2 ක් පාඩු කරලා – අල්ලස් කොමිසම රාජිත කිරින්ද ධීවර වරායේ වැලි කැණීමෙන් රජයට රු. කෝටි 2 ක් පාඩු කරලා – අල්ලස් කොමිසම (29.08.2025 – hirunews.lk) සැකකාර ‘රාජිත සේනාරත්න’ ධීවර අමාත්‍යවරයාව සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට (2) …