අල්ලස් ගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙක් අත්අඩංගුවට
අල්ලස් ගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙක් අත්අඩංගුවට අල්ලස් ගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙක් අත්අඩංගුවට (07.09.2026 – sinhala.adaderana.lk) ළමුන් දෙදෙනෙකු (2) පාසලකට ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක (2,50,000) මුදලක් ලබාගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර විදුහල්පති විසින් අදාළ දරුවන් ඇතුළත් කරදීම සඳහා එක් ළමයකුට රුපියල් ලක්ෂ තුන (3,00,000) බැගින් දෙදෙනාට (2) රුපියල් …