රත්ගම වෙඩිතැබීමක් – එක් (1) අයෙකුට තුවාල
රත්ගම වෙඩිතැබීමක් – එක් (1) අයෙකුට තුවාල බද්දේගම වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි රත්ගම වෙඩිතැබීමක් – එක් (1) අයෙකුට තුවාල (28.09.2026 – sinhala.adaderana.lk) රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. අද (28) රාත්‍රි 08:15 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු (1) ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. වෙඩි ප්‍රහාරයෙන් …