බොරලැස්ගමුවේ වෙඩිතැබීමක් – එක් (1) අයෙකු මරුට
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක් – එක් (1) අයෙකු මරුට චීන ජාතිකයා ඝාතන සිද්ධියේ මහ චීනා වෙස්වලාගෙන සිටියදී අල්ලයි බොරලැස්ගමුවේ වෙඩිතැබීමක් – එක් (1) අයෙකු මරුට (04.09.2026 – sinhala.adaderana.lk) අද (04) රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් …