Monthly archives: අගෝස්තු, 2026

පයාගල වෙඩි තැබීමකින් එක් (1) අයෙකුට බරපතළ තුවාල

පයාගල වෙඩි තැබීමකින් එක් (1) අයෙකුට බරපතළ තුවාල මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට අන්තවාදීන් රට ගිලගෙන ඉවරයි – පාස්කු බෝම්බකාරයෝ මාලිමාව ඇතුලේ – සාක්ෂි සහිතයි (31.08.2026) කියපු කතාව තේරුම් නොගෙන එතුමාට කෝචෝක් කිරීම (31.08.2026) සිංදුවේ අයිතියට එළිපිටම මරාගන්නා ලජ්ජා නැති කලාකාරයෝ (31.08.2026) …

22 ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් – හෙට (01) සලකා බැලෙයි

22 ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් – හෙට (01) සලකා බැලෙයි වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463 ක් මන්නාරමේ තෙල් නිධි, ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන මාලිමාව කියන්න බය කතාව මෙන්න (31.08.2026) මහා පෑවිල්ල නිසා වතුර නැතුව බඩගින්නේ ඉන්න හරකුන්ට, රිලවුන්ට කෑම දුන්නු බුදුමුල්ල, පිළපිටිය ගම්වාසීන් (31.08.2026) නාමල් පාර්ලිමේන්තුවේ කතා කරද්දී ජෙප්පෝ බයයි …

මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනා (4) ගෙන් තිදෙනෙකුගේ (3) මළ සිරුරු සොයාගැනේ

මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනා (4) ගෙන් තිදෙනෙකුගේ (3) මළ සිරුරු සොයාගැනේ ‘කුෂ්’ කිලෝ 2 ක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට කාර්යාලය පිරිසිදු කරන්න ගිය සංවර්ධන නිලධාරිනිය විදුලිසැර වැදී මරුට කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට (31) අධිකරණ කටයුතු නවතී එක්සත් ජාතීන්ට මාලිමා ආණ්ඩුව ලබා දුන් පිලිතුරෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හාස්‍යයට …

ඉවත්කළ පොලිස් ආරක්ෂාව ඉල්ලා කුරුන්දි පුදබිමේ විහාරාධිපති හිමිගෙන් ලිපියක්

ඉවත්කළ පොලිස් ආරක්ෂාව ඉල්ලා කුරුන්දි පුදබිමේ විහාරාධිපති හිමිගෙන් ලිපියක් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘වැල්ලේ සාරංග’ට කුළී ඝාතන චෝදනා රැසක් පෙට්‍රල් මිල පහළට අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ ගාල්ල පිවිසුම අසල රිය අනතුර : අනාරක්ෂිත යකඩ බට ප්‍රවාහනය ! (30.08.2026) ජවිපේ බෝම්බ කාපු ‘වාසනා’ ඇතාට මාලිමා ජනපති දුන්න උත්තමාචාරය ! (30.08.2026) ජේවීපීකාරයො ළඟ කොයින්ද අනිත් මිනිස්සු …

ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්වත් කිරීමක්

ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්වත් කිරීමක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි අනුර කුමාර අධිකරණය අත්අඩංගුවට ගන්න යන්නේ – ජනතාව ළඟට යන්න බෑ පච කියලා බලය ගත්තේ (30.08.2026) ජනාධිපති ලේකම් කියන්නේ පට්ට හොරෙක් – හොර බඩු 600 ක් එක්ක කන්ටේනරයක් පන්නලා (30.08.2026) උමා ඔයේ හිලක් කිව්වා – හම්බන්තොට ගලක් …

රේගු අංගනවල වසර 8 ක් සිරවූ වාහන 437 ක් විනාශ වෙයි.. රජයට විශාල ආදායමක් අහිමි වන ලකුණු!

රේගු අංගනවල වසර 8 ක් සිරවූ වාහන 437 ක් විනාශ වෙයි.. රජයට විශාල ආදායමක් අහිමි වන ලකුණු! ලංකාවේ පොලිසිය මේ දවස්වල පිස්සු කෙළින්නේ ඇයි ? ලොක්කා උපදෙස් දීලා තියෙන්නේ එහෙමද ? (29.08.2026) මුං ආතල් ගන්නෙ මේ අදම ගෑසුයි තෙලුයි හම්බවුණා වගේ නේ… ඉතුරු අවු 03ත් බොරුවෙම්ම පලයල්ලා (29.08.2026) හර්ෂණ රජවාසල කවටයා නොවීම… ආණ්ඩු කෙරුවාව සෙල්ලමක් …

05 වැනිදා සිට රට පුරා ජනතාව මුළා කරන ‘පච රැස්වීම්’ මාලාවක්

05 වැනිදා සිට රට පුරා ජනතාව මුළා කරන ‘පච රැස්වීම්’ මාලාවක් වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න ආ පෙම්වතාගේ උත්සහාය වැරදුණු හැටි මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා පෙට්‍රෝලියම් …

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළට – රොටි, පරාටා ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල රුපියල් 5 කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළට – රොටි, පරාටා ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල රුපියල් 5 කින් ඉහළට නේපාලයේ වගේ මහා ගංවතුර ඛේදවාචකයක් ඕනෑම වෙලාවක ලංකාවෙත් වෙන්න පුලුවන්… (28.08.2026) විනිසුරුවරුන්ට බලපෑම් කරන්න මාලිමාවෙන් සැලසුමක්. කොළඹ වරායට අමෙරිකාව, ඉන්දියාව සහ චීනය බල පොරයක. (29.08.2026) 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක් කිඹුල් …

අවුරුදු 2 ක් තිස්සේ FB ගිණුමකින් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණූ වයස අවුරුදු 22 ක තරුණයකු අත්අඩංගුවට

අවුරුදු 2 ක් තිස්සේ FB ගිණුමකින් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණූ වයස අවුරුදු 22 ක තරුණයකු අත්අඩංගුවට වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු (2) අල්ලයි වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට ආධ්‍යාත්මික නායකයා මෙහෙම නං, අනිත් එවුන් කොහොම ඇද්ද ? තමන්ටම රැවටිලා බොරු කියන ජේවිපිකාරයෝ (28.08.2026) මේ ඊනියා …

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය 31.08.2026 වැනිදා එක්දින වැඩ වර්ජනයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය 31.08.2026 වැනිදා එක්දින වැඩ වර්ජනයක ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000 ක් ගබඩාවල හිරවෙයි ජීවන්ත පීරිස් පියතුමාටත් වැඩේ හරි වගේ | ළඟදීම මෙයාව අත්අඩංගුවට ගන්නවා (28.08.2026) 22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය වියළි කාලගුණය හමුවේ පවුල් 24,144 කට තවදුරටත් පානීය ජලය බෙදා හරියි මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිනකට 80 කට …