නේපාලයේ වගේ මහා ගංවතුර ඛේදවාචකයක් ඕනෑම වෙලාවක ලංකාවෙත් වෙන්න පුලුවන්… (28.08.2026)
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළට – රොටි, පරාටා ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල රුපියල් 5 කින් ඉහළට
(29.08.2026 – hirunews.lk)
රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම මිල වැඩි කිරීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කරන්නේ.
අද (29) උදෑසන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17 කින් ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල ගණන් ඉහළ යනු ඇති ෴
නේපාලයේ වගේ මහා ගංවතුර ඛේදවාචකයක් ඕනෑම වෙලාවක ලංකාවෙත් වෙන්න පුලුවන්… (28.08.2026)
+
විනිසුරුවරුන්ට බලපෑම් කරන්න මාලිමාවෙන් සැලසුමක්. කොළඹ වරායට අමෙරිකාව, ඉන්දියාව සහ චීනය බල පොරයක. (29.08.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴