දෙණියාය ප්‍රදේශයේ දිය නෑමට ගිය සිව්දෙනෙකු (4) අතුරුදන්

දෙණියාය ප්‍රදේශයේ දිය නෑමට ගිය සිව්දෙනෙකු (4) අතුරුදන්

කටින් කයිවාරු #කෙන් අච්චාරු… කෝ බං අර බල්තසාර් නැට්ටිච්චි (07.11.2026)

කවුද කැමති බල්තසාර් එක්ක දුක බෙදාගන්න ? මේ කක්කුස්සි උතුරන වෙලාවෙ (07.11.2026)

අනුර කෙඳිරිගානවා, ලාල්කාන්ත මරු කියවනවා… තව අවුරුදු 5 ක් ඉන්ඩ ඕනෙලු (07.11.2026)

පොලිස්පතිගේ පැමිණිල්ලෙන් ගම්පහ මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නය හෙළිවේ! දුන්න නියෝග ගැන 2025 සිට පැමිණිලි! (07.11.2026)

බොරුද ? මෝඩකමද ? (07.11.2026)

මහර සභාපති අයින් උනේ ඇයි ? (07.11.2026)

මතකාවර්ජනා ගැන මතකාවර්ජනාවක් (07.11.2026)

පොලිස් පති පශු පතිට උනාම ජනපති (07.11.2026)

මෝඩි-අනුර මිසදිටුවන් අනුරාධපුරය වනසන්න හදන හේතුව මෙන්න (07.11.2026)

රුපියල් කෝටි 23 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග 37 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

තලවතුගොඩ නිවසක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 8 කට අධික තොගයක් සොයාගැනේ – 32 හැවිරිදි සැකකරුවෙකු STF අත්අඩංගුවට

මාදිවෙල නිවසක වළ දමා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 6 කට අධික තොගයක් සමග 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට


දෙණියාය ප්‍රදේශයේ දිය නෑමට ගිය සිව්දෙනෙකු (4) අතුරුදන්

(07.11.2026 – sinhala.adaderana.lk)

දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගිය සිව්දෙනෙකු (4) දියේ ගිලී අතුරුදන් වී තිබේ.

පොලිසිය පැවසුවේ නුගේගොඩ ප්‍රදේශයේ සිට ගිය 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බෙවරලිය ප්‍රදේශයේ දොළක දියනාමින් සිටි අවස්ථාවේ ඒ අතරින් සිව්දෙනෙකු (4) මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවය.

අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය පැවසීය.

+++

+


කටින් කයිවාරු #කෙන් අච්චාරු… කෝ බං අර බල්තසාර් නැට්ටිච්චි (07.11.2026)

+


කවුද කැමති බල්තසාර් එක්ක දුක බෙදාගන්න ? මේ කක්කුස්සි උතුරන වෙලාවෙ (07.11.2026)

+


අනුර කෙඳිරිගානවා, ලාල්කාන්ත මරු කියවනවා… තව අවුරුදු 5 ක් ඉන්ඩ ඕනෙලු (07.11.2026)

+


පොලිස්පතිගේ පැමිණිල්ලෙන් ගම්පහ මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නය හෙළිවේ! දුන්න නියෝග ගැන 2025 සිට පැමිණිලි! (07.11.2026)

+


බොරුද ? මෝඩකමද ? (07.11.2026)

+


මහර සභාපති අයින් උනේ ඇයි ? (07.11.2026)

+


මතකාවර්ජනා ගැන මතකාවර්ජනාවක් (07.11.2026)

+


පොලිස් පති පශු පතිට උනාම ජනපති (07.11.2026)

+


මෝඩි-අනුර මිසදිටුවන් අනුරාධපුරය වනසන්න හදන හේතුව මෙන්න (07.11.2026)

+


රුපියල් කෝටි 23 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග 37 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

(07.11.2026 – hirunews.lk)

රුපියල් කෝටි 23 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 37 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 102 ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 260 ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


තලවතුගොඩ නිවසක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 8 කට අධික තොගයක් සොයාගැනේ – 32 හැවිරිදි සැකකරුවෙකු STF අත්අඩංගුවට

(07.11.2026 – hirunews.lk)

තලවතුගොඩ, 07 වන පටුමග ප්‍රදේශයේ නිවසක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8 කට අධික තොගයක් සමඟ 32 හැවිරිදි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 290 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 946 ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


මාදිවෙල නිවසක වළ දමා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 6 කට අධික තොගයක් සමග 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

(07.11.2026 – hirunews.lk)

මාදිවෙල, ප්‍රදේශයේ නිවසක වළ දමා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 25 හැවිරිදි සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 649 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 109 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 558 ක් සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤