කොළඹ නගරයේ ස්ථාන 30 ක විශේෂ පවිත්‍රතා මෙහෙයුමක්
(08.11.2026 – hirunews.lk)
කොළඹ නගරයේ සනීපාරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් ස්ථාන 30 ක් ආවරණය වන පරිදි අද (08) විශේෂ පවිත්‍රතා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව කොළඹ මහ නගර සභාවේ මැදිහත්වීමෙන් ඇළ මාර්ග, කාණු පද්ධති සහ අනෙකුත් පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදුකරනු ඇති.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් ද මේ සඳහා එක්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුගියදා ඇද හැලුනු වර්ෂාවත් සමග කොළඹ නගරයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වීමත් සමගයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ.
+++
අපේ නගර සභාවක් තිබ්බානම් ඔහොම මුළු කොළඹම වතුරෙන් යටවෙන්න දෙන්නේ නෑ
+++
බල්තසාර් අවුරුදු දෙකක් (2) තිස්සේ පොල් ගෑවද ? මරික්කාර් බල්තසාර්ගේ වීඩියෝවක් එළියට දායි
+++
දැන් ඔයා මීට කළින් දැකලා නැද්ද කොළඹ යටවෙලා තියෙනවා…?
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴