Monthly archives: සැප්තැම්බර්, 2026

මහා පරිමාණ වැලි ජාවාරමක් ‘අද දෙරණ උකුස්සා’ට හසු වුණු හැටි

මහා පරිමාණ වැලි ජාවාරමක් ‘අද දෙරණ උකුස්සා’ට හසු වුණු හැටි කොටි යළි නැගිටියි. සාක්ෂි මෙන්න. (19.09.2026) අපි ආය හම්බවෙයිද කියලා දන්නේ නෑ – ගලබොඩඅත්තේ හිමි සංවේදී වෙමින් කියපු කතාව (20.09.2026) මහා පරිමාණ වැලි ජාවාරමක් ‘අද දෙරණ උකුස්සා’ට හසු වුණු හැටි (20.09.2026 – sinhala.adaderana.lk) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා හා මුතුර් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් සිදුවන නීතිවිරෝධී …

හොර සහතික මුද්‍රණය කළ ස්ථානයක් ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ දී වැටලේ

හොර සහතික මුද්‍රණය කළ ස්ථානයක් ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ දී වැටලේ කූඨ ලේඛන සකස් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට පස් කන්දක් කඩා වැටී හැටන් – බලංගොඩ මාර්ගය අවහිර වෙයි මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 3 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් අද (20) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වැස්ස ගාල්ල උඩුගමට …

නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ලස්සන වෙනුවෙන් විස විකුණූ පිටකොටුවේ රූපලාවණ්‍ය ජාවාරම පාරිභෝගික අධිකාරියෙන් වටලයි පරිගණකයක් තියෙන්නේ ගෙවල් 5 කින් එකකයි (1) ඩිජිටල් සාක්ෂරතාව ගැන හෙළිදරව්වක් බඩල්ගමදී මා ඔයේ සැඩපහරට හසුවූ සිව්දෙනාම (4) ජීවිතක්ෂයට RMV අක්‍රමිකතා සහ මහජන පීඩාවන් දැන්වීමට නව WhatsApp අංකයක්! කෑගල්ල නගරයේ හෝටලයක සාදයක් අතරතුර …

විදෙස් සමාගම්වල ඉන්ධන මිල අර්බුදය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් වෙයි.. ඩීසල් සැපයුම අත්හිටුවයි.. පෙට්‍රල් සීමා කරයි..

විදෙස් සමාගම්වල ඉන්ධන මිල අර්බුදය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් වෙයි.. ඩීසල් සැපයුම අත්හිටුවයි.. පෙට්‍රල් සීමා කරයි.. නාමල්ට හිරේදි වුන දේ – චානකට කියූ රහස ? (18.09.2026) සෙනඟ නෑ – ජනපති රැස්වීම් නවතී ? ඇප නෑ – නාමල් සිනාසී හිරේ යයි ! (18.09.2026) එයා-බස් සහ සිරිලිය – ඔබ නොඇසූ ඇත්ත මෙන්න ! (19.09.2026) තුන්වැනි වරටත් ගොඩනැගූ තිලීපන්ගේ පිළිමය… …

‘හිරු CIA’ හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි : විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ

‘හිරු CIA’ හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි : විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි – 2 වන කොටස : එක්නැලිගොඩට තර්ජනය කළේ ඇයි? ජපානයේ දී කලිසම් ඇඳගෙන විනෝද ගමන් ගියා ද? (17.09.2026) “ආණ්ඩුවේ බුද්ධි අංශ මගේ පස්සෙනුත් පන්නනවා” – නාමල් වෙනුවෙන් ජිනීවා ගිය මිලින්ද දැන් කියන …

දෙදෙනෙකු (2) නීති විරෝධීව ඉපයූ රු. කෝටි 14 ක දේපොළ දින 14 ක කාලයක් සඳහා තහනම් කරයි

දෙදෙනෙකු (2) නීති විරෝධීව ඉපයූ රු. කෝටි 14 ක දේපොළ දින 14 ක කාලයක් සඳහා තහනම් කරයි ‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි ව්‍යාජ ලේබල් යොදා පලතුරු පාන බෙදාහැරී අයෙකුට දඩයක් – අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය විනාශ කිරීමට අධිකරණයෙන් නියෝග දුම්රිය සාමාන්‍යාධිකාරීට …

ගුණාත්මකභාවයෙන් තොර ‘ඩයපර්ස්’ වෙළෙඳපොළට දැමූ ආයතන 5 කට අධිකරණයෙන් දඩ

ගුණාත්මකභාවයෙන් තොර ‘ඩයපර්ස්’ වෙළෙඳපොළට දැමූ ආයතන 5 කට අධිකරණයෙන් දඩ නාමල් හිරේ දැම්මම රටේ මිනිස්සුන්ගේ ආදරේ වැඩි වුණාද… ජේවීපීකාරයෝ දැන් වෙඩි බෙහෙත් කාලා වගේ (17.09.2026) අනුරලාගේ ඒකාධිපති වියරුවට මෙහෙම මූණ දෙන්නේ කොහොමද ? (17.09.2026) දුම්රිය වර්ජනය / විශ්වවිද්‍යාල කළු සතිය… ආණ්ඩුව පච විදිමින් රටවටේ (17.09.2026) දෙමටගොඩ වෙඩි තැබීම කංජිපානි, අංජුගේ ගැටුමක්ද? ශාරුක් ඛාන්ගේ රු. කෝටි …

දෙමටගොඩ කළු පාලම අසල සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට

දෙමටගොඩ කළු පාලම අසල සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා වත්තල ‘ශාරුක්ඛාන්’ ගේ රු. කෝටි 9 කට අධික දේපළ තහනම් කෙරේ රු. කෝටි සීයක (100) හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට යුද්ධයෙන් පස්සේ පාස්කු ප්‍රහාරය වෙනකම් රතිඤ්ඤයක්වත් හරියට පිපිරුන් නැති රටක් මේ, …

මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3 ක් දක්වා ඉහළට

මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3 ක් දක්වා ඉහළට බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා – විමල් වීරවංශ (16.09.2026) සජබ – පොහොට්ටු ගැටුම ඇරඹෙයි | විපක්ෂය දෙකට බෙදෙයිද? ආණ්ඩුවට රජ මඟුල්! (15.09.2026) හරිනි ආණ්ඩුවෙන් ඉවතට යයිද? ඇතුළේ සිදුවන දේ සහ ඇත්ත කතාව මෙන්න (15.09.2026) උතුරේ බොදු උරුමයට මොකද වෙන්නේ? වඩුන්නාගල ආන්දෝලනයේ ඇත්ත කතාව …

විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක් : දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට

විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක් : දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට සාර්ථක ජන රැළියක් ! ආණ්ඩුවට හිසරදයක් ? (15.09.2026) බුදුන් සමයේ අසූචි කෑ බමුණා ‘ලැට් ෂුදා’ ලෙස ඉපදුනාද ? (16.09.2026) දැන් නං, ඉතාම අවබෝධයෙන් බොරු කියන්නෙ… වැව් 450 ක් / විශ්වවිද්‍යාල 50 ක් / ගෙවල් 35,000 ක්/හයිවේ 3 ක් (15.09.2026) …