ෂාෆිට එරෙහිව අද දිනට පැමිණිලි 795 යි
(06.06.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk) වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් ශාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඇතුළු 534 ක ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරු පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ද පත් කර ඇති බවයි. …