මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරිත්වයක් රජයට නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්
(30.05.2019 – 20:47 +0530 – hirunews.lk/sinhala) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරීත්වයක් රජයට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පිළිගෙන තිබෙනවා. ඒ රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා පිළීබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා …