බස්නාහිර පළාතේ නිවාස 17,708 ක් නිරෝධායනයට
බස්නාහිර පළාතේ නිවාස 17,708 ක් නිරෝධායනයට ********************************************* බස්නාහිර පළාතේ නිවාස 17,708 ක් නිරෝධායනයට (13.11.2020 – 09:03 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතේ පළමු පෙළ, දෙවන පෙළ සහ තුන්වන පෙළ වශයෙන් නිරෝධායනයට ලක් කර ඇති නිවාස සංඛ්‍යාව 17,708 ක් බව පොලීසිය පවසනවා. අද (13)උදෑසන විකාශය වූ ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ …