රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි… (03.01.2020)

Address by the President at the 4th Session of the 8th Parliament . (03.01.2020 – pmdnews.lk) . Full text of the speech: . Honourable Speaker, Honourable Prime Minister, . Honourable Leader of the Opposition, . Honourable Ministers, Honourable State Ministers, Honourable Members of Parliament, . I have this opportunity to address you as the Head …

හපුතලේ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට

(03.01.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala) හපුතලේ නගරය ආසන්නයේදී අනතුරට ලක්වී ඇත්තේ ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළා. මීට පෙර වාර්තා වුණේ එය ‘පෞද්ගලික හෙලිකොප්ටර් යානයක්’ බවටයි. අනතුරෙන් ගුවන් හමුදාවේ සිව් දෙනෙකු මිය ගොස් ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා මීට සුළු මොහොතකට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ …

සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ සංවිධායක ගයන්ත

(02.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නම් මෙලෙස පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවයි. මේ අතර, 08 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායානුකූලව, උත්සවාකාරයෙන් …

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

= මේ පිටුවේ සිරස්තල = • ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය • පෞද්ගලික බස් රථවල, ඝෝෂාකාරී සංගීතය තහනම් • අභිනව 2020 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය (විඩියෝ) • මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න – ප්‍රසන්න රණතුංග • ජනතා අපේක්ෂා …

ජනපති වේරහැරදී ප්‍රශ්න කළ පුද්ගලයා එහි ලොකුම දුෂිතයායි

= මේ පිටුවේ සිරස්තල = • ජනපති වේරහැරදී ප්‍රශ්න කළ පුද්ගලයා එහි ලොකුම දුෂිතයායි • ‘හිරු සී.අයි.ඒ.’ හෙළිකරගත් මොරගහකන්දේ ජල කාන්දුව (විඩියෝ) • පොලිසියේ කඩාවැටීමට හේතුව කීර්තිමත් නිලධාරීන්ටම පොලිස්පති ධුරය නොලැබීමයි (විඩියෝ) • බදු සහන ඉදිරි මාස කිහිපය තුළ දී ජනතාවට – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා (විඩියෝ) • මිලියන 300 ට අඩු සීමාවේ වැට් බදු …

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වත්මන් ආණ්ඩුවත් මුදල් ගෙවලා

(30.12.2019 – 22:15 +0530 – lankaleadnews.com) නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ මාසයට අදාළව රුපියල් මිලියන දෙසිය පනහක (250) මුදලක් ගෙවා තිබෙන බවත් මේ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට සමස්ත කාලය තුල රුපියල් මිලියන පන්දහසකට වැඩි ප්‍රමාණයක් ගෙවා තිබෙන බවද එම …

ඩීල් ඇත්තේ නීතිපති සහ පොලීසිය අතරයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

= මේ පිටුවේ සිරස්තල = • ඩීල් ඇත්තේ නීතිපති සහ පොලීසිය අතරයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න (විඩියෝ) • රාජිත රෝහල් ගත වූ හැටි අධිකරණයේදී හෙළිවේ – පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයාට එරෙහිවත් පැමිණිලි (විඩියෝ) • රාජිතට නැවතත් අධිකරණයට එන්න වෙයිද? • වසර පහක් තිස්සේ නඩු ෆයිල් දහදාහක් සීඅයිඩී හමස් පෙට්ටියේ • වේරහැර RMV කාර්යාලය අසල සිට …

සමාගම් වලට සහනාධාර දෙමින් වී ගොවියාට පණ දිය හැකිද? – භාණ්ඩාගාර ලේකම්තුමාට පිළිතුරක්

(28.12.2019 – 09:30 +0530 – lankaleadnews.com) පසුගිය ඉරිදා දිවයින පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා රජය විසින් පාන් පිටි සමාගම් වලට බදු සහන දීම පිලිබඳව ප්‍රධාන කරුනු දෙකක් සඳහන්කොට ඇත. පළමුවැන්න රජයේ ප්‍රමුඛතාවය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය වැඩි දියුනු කිරීම බවය. දෙවැන්න තිරිඟු පිටි බදු අඩු කොට ඇත්තේ තාවකාලිකව සහල් වලට ආදේශකයක් ලෙස …

කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන හැටි – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(29.12.2019 – 20:40 +0530 – lankaleadnews.com) මෑත කාලයේ ඇමරිකාවේ සංචාරය කරන ඊනියා නව ලිබරල් විද්වතුන්ට පෙනෙන්නේ නාගරික ඉදිකිරීම් සහ නගර අලංකරණය මුල්කරගත් ඉල්ලුම විසින් මෙහෙයවන අධිපරිභෝජනවාදී ආර්ථික මොඩලයකි. නමුත් මතුපිටින් ශක්තිමත් බව පෙනෙන එම උපරි ව්‍යුහය පදනම්වන හෙවත් ගොඩනගා ඇති අත්තිවාරම කුමක්දැයි ඔවුන් දකින්නේ නැත. සාමාන්‍ය අර්ථයෙන් ගත්තද ගොඩනැගිල්ලක අලංකාරය දකින පුද්ගලයෙකුට පොළොව යට ඇති …

රාජිතට සැඟවෙන්න උදව් කළ අයට නීතිය දැඩි ලෙස ක්‍රියාක්මක කළ යුතුයි – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(29.12.2019 – 16:24 +0530 – lankadeepa.lk) අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාක්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (29) මිනුවන්ගොඩ …