බදියුදීන් බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. ජාතික ලයිස්තු ඊබ‍්‍රාහීම් වෙනුවෙන් ජවිපෙ තුට්ටු දෙකේ වැඩක..

(21.05.2019 – 15:50 +0530 – lankacnews.com) ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඩ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද (21) දින අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව …

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?

(20.05.2019 – 22:18 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : ‘‘පාස්කු බෝම්බ ප්‍රහාරයට 21 වෙනි දාට මාසයයි. 21 වන දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිලිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මරාගෙන …

ඇමරිකා හමුදාව 6500 ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරි දියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

(21.05.2019 – 00:02 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් ‘අතිකම්පන ප්‍රතිකාරය’ හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව ඔබතුමා …

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක දේවිය ජීවිත ගමනට සමුදෙයි

(29.03.2019 – 14:54 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය දිවි ගමනින් සමුගනී (29.03.2019 – 14:50 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකේය සිනමා වංශ …

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය – ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

(16.10.2018 – 07:00 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය. ප්‍රවීන ගායන ශිල්පි …

මරණයෙන් පසු අන්තරා භාවයක් තියෙනවා ! – පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමි

(05.11.2017 – mawbima.lk) කෙනකුගේ මරණයේදී පහළ වන චුති චිත්තයත් සමඟම ඊළඟ ප්‍රතිසන්ධිය හටගන්නේය යන න්‍යායයෙහි පිහිටි ථෙරවාදීහු පෙර භවයත් අලුත් භවයත් අතර, අතුරු භවයක් හෙවත් අන්තරා භවයක් ඇතැයි පිළිගන්නේම නැත. එසේම ඒ මතයෙහි දැඩිව සිටින අය පුනර්ජන්ම සිද්ධීන් ගවේෂණය කිරීමේදී පෙර භවයත් අලුත් භවයත් අතර යම් කාල පරාසයක හිස් බවක් ඇත්තේ ඇයි දැයි යන ප්‍රශ්නයට …

පෙර භවයේ ප‍්‍රබල සාක්කි : පෙර භවයේ අනතුර නිසා පාලමකින් යන්න බය දරුවා

(02.05.2017 – lankadeepa.lk) දියණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස පිරිමි දරැවකු බිහිවීම දෙමාපියන්ගේ බලවත් සතුටට හේතුවිය. එහෙත් එම දරුවාව උපතින් එක් අතක් අහිමිවීම දෙමාපියන්ට බලවත් ගැටලුවක් විය. කළුතර නාගොඩ රෝහලේ දී උපත ලද එම දරුවාගේ දෙමාපියන් ඒ වනවිට පදිංචිව සිටියේ මතුගම ප‍්‍රදේශයේය. දරුවා බිහිවූයේ අට මාසයක් පිරීමෙනි. එහෙත් ඔහුට රෝගාබාධ කිසිවක් නොවීය. දෙමාපියන්ගේ සහ සොහොයුරියන් …

පෙර භවයේ ප‍්‍රබල සාක්කි : යළි ඉපදී බිරිය සහ දියණිය සොයන ‘තරුණ ව්‍යාපාරිකයා’

(09.10.2017 – lankadeepa.lk) ‘පෙර භවයේ ප්‍රබල සාක්කි’ ලිපි පෙළ කියවන පාඨකයෝ ඔවුන්ගේ ඇතැම් දූ දරුවන්ද පෙර භවය අනාවරණය කළ බැව් හෙළිකරති. එවැනි තවත් දරුවකු පිළබඳව අප වෙත දන්වා එවා තිබේ. තවමත් තෙහැවිරිදි (03) වියේ පසුවන එම දරුවා ඔහුගේ පෙර භවයේ බිරිය සහ දියණිය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බැව් මාපියෝ පවසති. නුවරඑළිය රෝහලේදී මෙම දරුවා …

පෙර භවයේ ප්‍රබල සාක්කි : පෙර පන්සල සොයා ගිය යළි උපන් ‘පොඩි සාදු’

(04.10.2017 – lankadeepa.lk) දෙද‌ාස් හය වසරේදී උපත් ලද කළිඟු ඉපදී අට මසක් වැනි ඉතා කුඩා වයසේදී බහ තේරීමට උත්සාහ ගත් දරුවෙක් විය. ඒ සමඟම ඔහු තුළින් දක්නට ලැබුණ විශේෂත්වයක් වූයේ බුද්ධ රූපවලට දැඩි ලැඳියාවක් දැක්වීමය. අන් දරුවන් මෙන් වෙනත් ක්‍රීඩා භාණ්ඩ ඔහු ප්‍රිය නොකළේය. බුද්ධරූපයක් දුටු විගස ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. වයස අවුරුදු …