ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගත වීම තවදුරටත් තහනම්
(12.12.2019 – 15:24 +0530 – hirunews.lk/sinhala) ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගත වීම තවදුරටත් තහනම් – විශේෂඥ මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමටත් අවසර පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්රධාන …